How To Claim 5$ Coupon On AliExpress and Use | Aliexpress එකෙන් 5$ Coupon ගමු | Sinhala | 2022
ඉතින් ඔයාලට හැමදාම අලුත් දේවල් Online Shopping ගැන ගේන්න ඕනේ කියල මම හිතන් ඔන්න හින්දා හැම update එකකටම අවශ්‍ය විදිහට තොරතුරු මම අරන් එනවා…
ඊලග වීඩියෝ එකෙන් අපි කතා කරමු ආයේ හරියටම Aliexpress එකෙන් 0.01$ට oder එකක් දාගන්නේ කොහොමද කියලා…
ඉතින් ඔයා තාමත් මගේ චැන්ල් එක Subscribe කරලා නැත්තන් මගේ චැන්ල් එකත් Subscribe කරලා Bell Icon එකත් Click කරල All දාගෙන ඉන්න මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාගේ ලගටම ගෙන්ම ගන්න…
මේ වීඩියෝ එකෙන් ඔයාට unpaid oder එකක් හරියටම pay කරගන්න විදිහ බලාගන්න පුලුවන්
https://youtu.be/A0TGBeqKJY4
දිගටම එකතු වෙලා ඉන්න මගේ යාලුවො ඔක්කොටම ජයවේවා ආදරෙයි💖